Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 01

දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං
 නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට, රාත‍්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි.

(ජේතවනාරාමයේදී රාජ සේවකයෙක් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X