The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 07
චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං
ප‍්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.
(වේළුවනයේදී සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අරභයා වදාළ ගාථාවකි ෴)