Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 03


යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං

උන්වහන්සේලා ප‍්‍රඥාවන්තයි. ධ්‍යානයටමයි ඇලී වසන්නේ. ලෝකෙන් නික්මිලා, සිත සංසිඳවාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ. ඉතින් හොඳින් සිහි නුවණ පවත්වන සම්බුදුරජාණන් වහන්සේලාට දෙවියන් පවා කැමතියි.


(ගන්ඩබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහර අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English▼
X
X