Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 06

ස චේ නේරේසි අත්තානං – කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ’සි නිබ්බාණං – සාරම්භෝ තේ න විජ්ජති
ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X