The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 07
අප්පස්සුතායං පුරිසෝ – බලිවද්දෝ’ව ජීරති
මංසානි තස්ස වඞ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඞ්ඪති
මංසානි තස්ස වඞ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඞ්ඪති
සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප‍්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී ලාලුදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)