Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ලෝක වග්ගය – 02

උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය – ධම්මං සුචරිතං චරේ
ධම්මචාරි සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච
අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප‍්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුව සේ ඉන්නවා.
(නිග්‍රෝධාරාමයේදී සුද්ධෝදන මහ රජු අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X