The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 01
නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තදිසං භජමානස්ස – සෙය්යෝ හෝති න පාපියෝ නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මයි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.

(ජේතවනාරාමයේදී රාධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)