Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 01

අභිත්ථරේථ කල්‍යාණේ – පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරෝතෝ පුඤ්ඤං – පාපස්මිං රමතී

මනෝ දාන, සීල, භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනට කරගන්නට ඕනෙ. ඒ වගේම පාපයෙන් හිත වළක්වගන්ටත් ඕන. ඕනකමක් නැතුව, පමා වෙවී පින් කරගන්ට ගියොත්, තමන්ටත් නොදැනීම පව් වලට හිත ඇලෙනවා.

(ජේතවනාරාමයේදී චූලේකසාටක අරභයා වදාළ ගාථාවකි ෴)

You might also like
en English
X
X