The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 13
අප්පමත්තෝ අයං ගන්ධෝ – යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ – වාති දේවේසු උත්තමෝ
යෝ ච සීලවතං ගන්ධෝ – වාති දේවේසු උත්තමෝ
සඳුන්, තුවරලා වගේ මල්වල තියෙන්නෙ සුවඳ ටිකයි. ඒ වුණාට, සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් හමාගෙන යනවා.
(වේළුවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)