Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 02

යෝ සහස්සං සහස්සේන – සංගාමේ මානුසේ ජිනේ
එකඤ්ච ජෙය්‍ය අත්තානං – ස වේ සංගාමජුත්තමෝ
යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග‍්‍රහණය කළත්, එ්ක නියම ජයග‍්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.
(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X