Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – සහස්ස වග්ගය – 15

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ අමතං පදං
යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන, එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.
(ජේතවනාරාමයේදී කිසාගෝතමී අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X