Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – ජරා වග්ගය – 11

අචරිත්වා බ‍්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපා’තිඛිත්තා’ව – පුරාණානි අනුත්ථුනං
මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ‍්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී ඒ අනුවණ උදවිය කලින් විඳපු සැප ගැන හිත හිතා හූල්ල හූල්ල ඉන්නෙ, දුන්නෙන් නිකුත් වෙච්ච ඊතල වැටිච්ච තැනම දිරලා යනව වගේ.
(ඉසිපතනේදී මහාධන සිටු පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X