The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 08
අථ පාපානි කම්මානි – කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඞ්ඪෝ’ව තප්පති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඞ්ඪෝ’ව තප්පති
අඥාන පුද්ගලයා කොච්චර පව් කෙරුවත්, ඒකෙ බරපතලකම තේරුම් ගන්නෙ නෑ. අන්තිමේදී ඒ ප‍්‍රඥා රහිත පුද්ගලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාක වලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.
(වේළුවනාරාමයේදී අජඝර ප්‍රේතයා අරභයා වදාළ ගාථාවකි ෴)