The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 09
යෝ දණ්ඩේන අදණ්ඩේසු – අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං – ඛිප්පමේව නිගච්ඡති
දසන්නමඤ්ඤතරං ඨානං – ඛිප්පමේව නිගච්ඡති
දඬු මුගුරු රහිත, හැම සතුන් කෙරෙහි මෙත් වඩන, රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත්, මේ දස වැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්ට ඒ පුද්ගලයාට සිදුවෙනවා.