Temples of Sri Lanka

The Dhammapadaya – ධම්මපදය – බුද්ධ වග්ගය – 10

බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචෙත්‍යානි – මනුස්සා භයතජ්ජිතා

බයේ ගැහි ගැහී ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් හොයා ගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස් කොළන් සරණ යනවා.


(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ පුරෝහිත බ‍්‍රහ්මණයා අරභයා වදාළ ගාථාවකි ෴

You might also like
en English▼
X
X