Temples of Sri Lanka

TheDhammapada – ධම්මපදය – යමකවග්ගය – 12

යථාගාරං දුච්ඡුන්නං – වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙනවා.

(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X