FeatureNews ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත ප්‍රදානය On Mar 31, 2025 Share 2025 මාර්තු 31 වන අද දින ඉන්දියාවේ ධර්මසාලා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදී ලෝක සාමය, දයානුකම්පාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් සඳහා උන් වහන්සේ සිය ජීවිත කාලය පුරාම කළ කැපවීම අගයමින් ගෝල්ඩ් මර්කරි ජාත්‍යන්තරයේ සභාපති සහ මහලේකම් නිකොලස් ද සැන්ටිස් සහ සාමාජිකයින් විසින් සාමය සඳහා වූ ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත ප්‍රදානය කරනු ලැබිණි. Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint