Browsing Category
News
අද සිට සැමරෙන නවරාත්‍රී පූජාව
සූර්යයා කන්‍යා රාශිය ගෙවා දමන මාසය හින්දු දහමට අනුව නම් ඉතා සුවිශේෂයි. .
එලෙස සුවිශේෂ වීමට හේතුව වන්නේ එම මාසයේදී නවරාත්‍රි පූජාව පැවැත්වීම හේතුවක්ව ඇති නිසයි.
නවරාත්‍රි යන වදන ඇසූ සැනින් සිත් පහන් වන හැඟීමක් අප තුල ඇති වෙන්නේ ,ඉන්දීය…
හෙට දින දිනන වීරයන්ගේ විශ්ව ළමා දිනය අදයි…
දරුවා සුවිශේෂී චරිතයකි. ඔවුන්ගේ ගමන, විශ්වයේ මාර්ගය තීරණාත්මක පෙතකට විවර වනු ඇත.ආදරය රැකවරණය නිසි පරිදි ලබා දීම මත ම,අනාගත පූර්ණ පෞරුෂයකින් යුතු දරුවා නිමැවෙන බව අපි දන්නා කරුණකි.
මේ සමාජ ජීවියා වසර කීපයක් ගත වෙත්ම ,සමාජයේ වගකීම…
ගෙදර රණ්ඩුද?
මේ ළඟකදි මාව හම්බෙන්න මනුස්සයෙක් ආව. මෙයා ගමේ කෙනෙක්. මේ කොරෝනා ප්‍රශ්න එන්න ඔන්න මෙන්න තියල තමයි මේ කෙනා මාව හම්බවෙන්න ආවෙ. මහ වැස්සක් වෙලාව නිසා මට එලියට යන්න බෑ කියල මම එයාව කාමරය ලගටම ගෙන්න ගත්ත. ගෙන්න ගෙන කතා කරා.…
REMEMBERING THE NAME OF SHRI ANAGARIKA DHARMAPALA
Every year in September, many people turn their attention to books. Therefore, we do not hesitate to call September the "Literary Month". But it is a pity that many people forget that in September is a day that we as Sri Lankans should…
“අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න – තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න”
සෑම වර්ෂයකම සැප්තැම්බර් මස එළඹෙත්ම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ පොත් පත් වෙතට ය. එනිසාම සැප්තැම්බර් මාසය "සාහිත්‍ය මාසය" නමින් හඳුන්වන්නට ද අපි පසුබට නොවෙමු. එහෙත් සෑම සැප්තැම්බර් මසකම ශ්‍රී ලාංකිකයන් ලෙස අප විසින් අනුස්මරණය කළ යුතු…
අසූ මහා ශ්‍රාවකයාණන් වහන්සේලා – අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
ගෞතම බුදු සසුනේ මුලින්ම ධර්මය අවබෝධ කළ භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ට බුදුරදුන් විසින් පිරිනමනු ලැබුවා. ඒ් වගේම උන්වහන්සේ තමයි බුද්ධ ශාසනයේ වැඩිමහලුම භික්ෂූන් වහන්සේ. ඒ් නිසාම හැම කෙනෙක්ම ගිහි පැවිදි බේදයකින්…
“How to start a new beginning in our life?”
Whenever we want to start a new beginning, we may need to take lessons from the past.
No matter how bad things were, how hurt we were, or how many failures we met, we have to forget them and Learn from our mistakes, and…
Life with Dhammapada #24
" ගහක පිපෙන මලක සුවඳ උඩු සුළඟට හමා යන්නේ නැහැ. සඳුන්, තුවරලා, ඉද්ද යන මල් කොයිතරම් සුවඳවත් වුණත් ඒ සුවඳ උඩු සුළඟට මුසු වන්නේ නැහැ.හැබැයි යහපත් වූ සත්පුරුෂයන් ගේ සීලාදි ගුණ සුවඳ උඩු සුළඟද පරදවමින් හමා යනවා. ඒ වගේම සෑම දිශාවක්ම සුවඳවත්!-->…
නව අරහාදි බුදු ගුණ
නව අරහාදී බුදු ගුණ ලෙස හඳුන්වන්නේ බුදුරජාණන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිදම් පුරා බුද්ධත්වය ලද පසු උන්වහන්සේගේ ඒ පින් මහිමය හේතුවෙන් ම පවතින ගුණ නවයයි.
" බෞද්ධයාගේ අත්පොත" නමින් රේරුකානේ චන්දවිමල පූජනීය ස්වාමීන්වහන්සේ විසින් රචිත…
අද පින්බර බිනර පොහොය දිනයයි..
ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබුෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන්…