Temples of Sri Lanka
Browsing Category

Media

පැවැත්ම නිමැවෙන්නේ මෙහෙමයි…

දැකීම තුල සිත මුසපත් කර ගන්නා පෘථග්ජනයෝ එයට වඩ වඩාත් ඇලුම් කරති. ඇතැම් විට ප්‍රිය වූ දෑ කරා ක්ෂණයකින් ආකර්ශනය වීම ඇති කර ගන්නා මිනිසුන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ දෙයි. සැබෑ සුන්දරත්වය කුමක්ද යන්න වටහා ගන්නට බුදු දහම ඇසුරින්…

දරුවන්ගේ භාරකාරත්වය උසුලන ඔබටයි මේ….

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද? “ඔබ ජීවත් වෙලා ඉන්න තාක් කල් ඔබට හැකි උපරිමයෙන් විනෝද වෙන්න.” ඔබ අවංකව පිළිගන්න ජීවිතයේ අරුත රඳා පවතින්නේ ඔබ ජීවිතය ගත කරන්න උත්සහ කරන ආකාරය මතයි." මේ එකම ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු දෙකක් .…

හොදින් ඉන්න හොඳ දරුවකු විලසින්නේ….

බුදු හිමි දෙසූ දහමින් පෝෂිත වූ එදා සමාජයේ දෙමවුපියන් දරුවන්ට ධාර්මිකව උපයා සපයා ගත් ධනය දායාද කළා . සමාජයේ අඛණ්ඩ පැවැත්ම ඒ නිසා ධාර්මික ලෙස ගලා ගියා. පවුල සමාජයේ කුඩාම ඒකකයයි.එය දෙමාපියන් සහ දූ දරුවන් ගෙන් සමන්විත වුණා . එහි සාමාජිකයන්…

සංවර බවේ වැදගත්කම…

සංවරය පිහිටුවා ගනිමු මල් වලට බොහෝ දෙනා ප්‍රිය කරන නිසාම බොහෝ දෙනා එකක් හෝ කිහිපයක් වවා ගැනීමට වෙහෙසෙනවා .මල් පැළ සිටුවා ඒවාට හොඳින් සාත්තු කරනවා .මල් පිපුන හම ඒවා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ගන්නවා. හිසෙහි පළඳිනවා. මල්දම් දමා ගෙලවට…

විවේකයේ සැනසීම….

අවිවේකී බව කෙලෙස් වැඩීමට දායක වේ..... මිනිසා කෙතෙක් අවිවේක වී ඇත්ද යනු අසමාන සමාජය තුළින් අපට මනාව දැක ගත හැකිය . තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි වී යාමට තරම් මිනිසා අවිවේකී ස්වරූපයක් ගෙන ඇත . එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය,…

මිනිස් දිවිය තණ අග පිනි බිදු වැනිය…

තණ අග රැඳි පිනි බඳු මිනිස් දිවිය .... කෙසේ හෝ මිනිසත් භවයක් ලැබුවත් එය රැකගැනීම එයටත් වඩා අතිශය දුෂ්කර කාර්යයක් සත්ත්වයාගේ ජීවිතය තණ අග පිනි බිඳක් වැනි ය.තණ ගස අග රැඳි පිනි බිඳ හිරු පායන විට හෝ සුළං රැල්ලකින් හෝ මොහොතකින් බිමට වැටෙන්නේ…

මනුෂ්‍යත්වයට පොරකෑමක්….

මනුෂ්‍යත්වය ලැබීම අති දුෂ්කර කාර්යයකි .. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළව වැඩ සිටියහ උන් වහන්සේගේ කාලයෙහි වැඩ සිටි එක් ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේ කෙනෙක් සුළු හෝ ඇවතකට පත් නොවෙමින් ඉතා…

නිවන දකින්නට ලෝකෝත්තර සිතක් ….

නිවන ලෞකික සිත් වලින් නොදැකිය හැකියි... ලෞකික සිත් නම් ලෝකයට අයත් සිත්ය. මනුෂ්‍ය ලෝකය නම් මිනිසුන් අතර ඉපදීමයි ප්‍රේත ලෝකය නම් ප්‍රවේගයෙන් අතර ඉපදීමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යනු මෙසේයි මෙසේ මේ සියළු ලෝකයින්ට අයිති වන සිත් ලෞකික සිත්වේ.…

මානව නිදහසට දුන් වටිනාකම ..

ලෝකයේ ක්‍රියාකාරීත්වයත් සත්වයාගේ ප්‍රභවය සහ පැවැත්මත් අසහය බලධාරී දෙවි කෙනෙකුගේ කැමැත්ත මත සිදු වන්නේ යැයි කල්පනා කළ ඈත අතීතයේ විසූ ජනතාව මිනිසාගේ සියලු හැකි මෙන්ම අයිතිවාසිකම් සහ සියලූ උරුමයන් ද එම සර්වබලධාරී දෙවියන් වෙතට පාවා දී නිහඬව…

මොනවද මේ සම්මුති…

කැමැත්ත අකමැත්ත මත පිහිටමු ... මේ සංසාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා විනා ස්වාධීනව ඉපදීමේ හෝ පැවතීමේ හැකියාවක් ඒවාට නැහැ . ඒ නිසා මෙසේ පැවතිය යුතුයි මෙසේ නොපැවතිය යුතුයි කියල හිතුවට තමන් හිතන හැටියට සිදුවන්නේ නැහැ. හේතුව ඇති…
en English
X
X