The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 06
පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදඤ් ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති
මේ ප‍්‍රඥාවක් නැති අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, ප‍්‍රමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප‍්‍රමාදී බව රැකගන්නෙ, තමන් සතු මහානීය ධනයක් රකිනවා…