The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 01
අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප‍්‍රමාදීව ධර්මයේ…