The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 10
අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා
ඔය ශක‍්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානව කාලෙ අප‍්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප‍්‍රශංසා කරන්නේ අප‍්‍රමාදයමයි.…