ධර්මශාලාහි තෙදිනක් පුරා පවත්වන්නට යෙදුණු මහා උපසම්පදා පුණ්‍යෝත්සවය
සැමදා බුදු දහමේ උන්නතිය උදෙසා ඇප කැපවී ක්‍රියා කරන 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වන්නට යෙදුණු උපසම්පදා පුණ්‍යෝත්සවයක් පසුගිය සැප්තැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා තෙදිනක් පුරාවට ඉන්දියාවේ ධර්මශාලාහි පිහිටි…