නිවුණු සැනසුනු ජීවිතයකට මග සොයමු
ගෘහ දිවියේ සරු ඵල නෙලන්නට...
ගෘහ ජීවිතය සම්බන්ධ බෞද්ධ ආකල්පය කුමන තැනක පිහිටනවාද යන්න අපි මෙහිදී සොයා බලමු..
“පෘථග්ජන” යන ව්‍යවහාරය සමඟ ම බෞද්ධ කමක් තිබේයැයි අවිවාදයෙන් බොහෝ දෙනා පිළිගෙන තිබෙන බවක් සමාජයෙහි පෙනෙන්නට තිබේ.
එබඳු…