FeatureNews ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ තවත් ගෞරව උපාධියකින් පිදුම් ලබයි. On Mar 3, 2025 Share 2025 මාර්තු 3 වන අද දින ධර්මශාලාවේ පිහිටි සිය නිවසේදී ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ රුමේනියාවේ ඩැනුබියස් ගලාති විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලද සේක. Share FacebookTwitterGoogle+WhatsAppEmailTelegramViberPrint