Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 09

අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං

ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.

(සැවැත් නුවරදී පූතිගත්තතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X