Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 10

දිසෝ දිසං යන්තං කයිරා – වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං – පාපියෝ නං තතෝ කරේ

හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරෙයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිත්‍යා දෘෂ්ටියේ පිහිටවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.

(කොසොල් ජනපදයේදී නන්ද ගොපල්ලා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X