The Dhammapada – ලෝක වග්ගය – 12
පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං
මුළු පෘථිවියම ජයගෙන, චක‍්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාල නම් පුතා අරභයා වදාළ ගාථාවකි ෴)සාදු! සාදු!! සාදු!!!