Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – අප්පමාද වග්ගය – 05

උට්ඨානේනප්පමාදේන – සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී – යං ඕඝෝ නාභිකීරති.

බුද්ධිමත් ශ‍්‍රාවකයා වීරියෙන් නැගී සිටිමින් අප‍්‍රමාදයෙන් යුක්ත වෙනවා. සංවර වෙනවා. දමනය වෙනවා. කෙලෙස් සැඩපහරට යටවෙන්නෙ නැති ‘ඒ අමා නිවන’ නැමැති දිවයින ඒ තුළින්මයි ඔහු හදාගන්නේ.

(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X