Temples of Sri Lanka
Browsing Category

Feature

සදාචාරාත්මක තෝතැන්නෙන් දරුවන් ගේ යහමග තනමු..

වපුල දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන් යහපත් කටයුතු උදෙසා යහපත් ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබේ. එ නිසා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතු ය. දහම් අධ්‍යාපනය තුළින් පුද්ගල දිවියට…

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික…

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා බුදධගයාහි රාජකීය තායි මහා විහාරයේ දී

දහමේ යතාර්ථය දැන කටයුතු කරන්න…ඔබේ ජය ඔබම තහවුරු කරන්න…

බුදු දහමේ සත්‍ය හෙවත් හරය හේතුඵල දහමයි. මෙම උතුම් න්‍යාය තේරුම් ගැනීමේ දී ත්‍රිලක්ෂණ ධර්මතාවය අත්‍යවශ්‍යය. ජීව අජීව සමස්තය තුළම පවතින යථාර්ථය මෙය බැවිනි. ලෝකයේ නිත්‍ය සුබ ආත්ම ලෙස ගත හැකි කිසිවක් නැත. කිනම් දර්ශනයක් විශ්වාස කළද ලෝක…

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා බුද්ධගයාවට..

කර්මයේ ඵල ගැන ඔබේ අවබෝදයට

සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒ බව මෙසේ දැක්වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය යැ යි වදාරමි කියා ය. මේ අනුව සිතන චේතනාව අනුව සිදුකරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැකි ය. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල…

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර ඉන්දියාවේදී

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟ පෙන්වීම යටතේ 2022 බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින්‍ ය. ඒ අනුව පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු…

දානය මහානිසංසයි

බෞද්ධයාට හුඟක්ම හුරුපුරුදු වචනයක් දානය.. දන්දීම වෙනත් ආගමිකයන් අතරද ක්‍රියාත්මක වෙන සද්චාරිත්‍ර ධර්මයක්. ඒක එහෙම වුණත් බෞද්ධයන්ට මෙය අන් කවර ආගමිකයන්ටත් වඩා හුරු වී තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා වන සෑම සුබ මෙන්ම අසුබ ක්‍රියාකාරකමක දී වුවත්…

මේ ඩිංග දී ඇයි කෝලම් නටන්නේ..

ජීවිතයේ පැවසිය යුතුම යතාර්තයක් මේ විදිහට ඔයාල ඉදිරියට ගෙන ඒම ඉතා කාලෝචිතයි කියල හිතුනු නිසාම මෙහෙම ඔබ සැම ආමන්ත්‍රණය කරන්න හිතුණා . එක්තරා දිනක වාට්ටුවකට පිවිසෙන්න තිබුණු කුඩා කොරිඩෝවේ සිට කිසිවෙකු හයියෙන් කෑ ගසා,යමක් කිව්වා... වාට්ටුවේ…

නොපමාව පින් කරන්න

එක් වර්ෂයක් අවසානයේ නව වර්ෂයේ ආරම්භය වනවිට වර්ෂයක් අති සීඝ්‍රගාමී ව ගෙවී ගිය අයුරක් බොහෝ දෙනෙකු අත්විඳින්නට ඇත. දින 365 ක් මේ සා වේගයෙන් ගෙවී ගියේ සමාජ ආර්ථික මෙන් ම පුද්ගලික ව අප මුහුණදුන් අර්බුදයන් ගහන වූ කාලයන් පසු කරමින්.. අප සිතනවාට…

බලන්න.. ඉවසීම මොනතරම් වටින දෙයක්ද ?

යොවුන් දූ දරුවන් වන ඔබට, ඔය වචනේ නුහුරු නෑ. ඕනතරම් මේ සමාජේ ඔය වචනේ අහන්න ලැබෙනවා. මොකද ඉවසීමට අදක්ෂ බොහෝ දෙනෙක් ‘ඉවසුවා කියලා මොනවද ලැබෙන්නෙ?’ කියලා තමයි තමන්ගේ ඉවසීමක් නැතිකම ප්‍රකට කරන වචනයක් ලෙස නිකුත් කරන්නේ.... නමුත් මේ අදහස් නම්…
en English
X
X