Browsing Category
Feature
දුක කියන්න හොඳ මඟක් හොයමු
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි සෑ රජුන් ඇසුරු කර ගනිමින් ද විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේදීද බොහෝ දෙනා වඳිමින් පුදමින් පින් කර ගන්නවා වගේම තමන්ගේ දුක් අඳෝනාද කියමින් පිහිට පතනවා අප…
නිමාවක් නොවන කුසල් බලය
වර්තමාන සමාලයි උදාහරණයක් ලෙස වර්තමාන සමාජයේ විවිධ කෘමිනාශක ද්‍රව්‍යයන් පාවිච්චි කිරීමත් ප්‍රාණඝාත අකුසල කර්මයට අයත් වෙනවා. මේ ද්‍රව්‍යයන්ගෙන් සිදුවන්නේ සතුන් මරණයට පත්වෙන එක එවිට මෙන්න මේ ප්‍රමාණයට තමයි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කියා…
නොදැන ගියොත් අතරමග
අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට බොහෝ බෞද්ධයෝ පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා…
රුවන් නිදන හෙල බිමයි
මේ ඉතාආශ්චර්යවත් කථාවකි.අසන්නට නොලැබුණු, මෙතෙක් ඔබ නොසිතූ පුවතක් වන්නටද පුලුවන.නමුත් මෙය පරම සත්‍යයකි. අනුමානයෙන් කරන ප්‍රකාශයක් ද නොවේ. මනඃකල්පිතයක් හෝ පදනමක් නැති මවා පෑමක් ද නොවේ. ඉඳුරා ම පැහැදිලිව ම ප්‍රකාශ කරන පරම සත්‍යයකි.
මේ මිහි…
බුදු කරුණා දෑස තෙමී
අමාමෑණි බුදුපියාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුවරයකුට මිස වෙනත් කිසිම කෙනෙකු තුළ දැක ගත නොහැකිය.
මේ බුදුරජාණන් වහන්සේ තුළ පැවැති උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.
අතිශය රෝගී වූ පූති ගත්ත තිස්ස හිමි…
උතුම් ම , බුද්ධ පූජාව ප්‍රතිපත්ති පූජාවයි
පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නො නැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල්, සඳුන් සුණුවලින් හා සංගීතයෙන්…
දිව්‍ය සැපත්,ප්‍රේත දුකත් උරුම කර ගත්තෝ
දන් දීම නිසා දිව්‍ය සැප සම්පත්තියත් මසුරුකම නිසා ප්‍රේත දුකත් උරුම කරගත්තෝ අප අතීත කතා තුලින්දැන අසා ඇත.
ශිෂ්ටත්වය සිය හද තුළ රඳවා ගත් මිනිසා ජාතියේ සාඩම්බර උරුමකරුවා යි. ඒ උරුමකරුවා තනනු වස් අප නිවැරදි පාරක ජීවිතේ පැවැත්විය යුතුයි.…
බුදුන් වැඩිය මේ රුවන් දෙරණ මත යලි මා ඉපදේවා
මේ රුවන් භූමිය බුදුන් වැඩිය භූමියයි...
එහෙමත් නැත්නම් බුදුන් වැඩි දේශයයි’ වගේ පාඨ අඩංගු කරගත් ප්‍රකාශන හා පත්‍රිකා ආදිය නිතර නිතර අපේ රටේ බොහෝ තැන් වලින් පහළ වෙනවා. බුදු රජාණන්ගේ අසිරිමත් වෙසක් තෙමඟුල සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති…
ඔබේ නිවීම මෙතැනයි
බුදු සසුන ඔබගේ ජීවිතය කරගන්න...
හැම කෙනෙක් ම සිතන්න ඕන මේ මිනිසත්කම කියන ලාභය අපිට ප‍්‍රමාණ කරන්ට බැරි ,වටිනාකම තක්සේරු කරන්ට බැරි, යමකට සමාන කරලා හිතන්ට බැරි, ලෝකයේ පරම දුර්ලභ ලාභයක් කියන එක. ඒ වගේමයි මේ උතුම් බුද්ධ ශාසනය මුණගැසීම. බුදු…
ඔබේ පිරිහීම නවතාලන්න ඔබට පුළුවන්
ශීලයේ පිහිටන කෙනාට මේ ජීවිතයේ දී ම ලැබෙන ආනිශංස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ධර්මය දැනගෙන ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි’ කියලා එයා ඒ දහමට පහදිනවා. ඊට පස්සේ එයා සීලයට…