Temples of Sri Lanka
Browsing Category

Feature

සැප සලසන පින මතුකර ගනිමු…

සැප සලසන්නේ පින මයි කීවොත් නිවැරදී... පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඔයාලා හැමෝම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද?…

මරණෙදි මට කිසි බියක් නොවේවා… මරණෙදි මට බුදු ගුණ සිහි වේවා…

"උප්පත්තියා සහෙ වේදං මරණං ආගතං සදා මරණත්ථාය ඕකාසං වධකො විය එසති" “උපතත් සමඟ මරණය සමස්ත ලෝකයාම උරුම කරගෙන පැමිණෙයි. මරුවා නිරන්තරයෙන්ම මැරීම පිණිස අවකාශයක් වධකයකු මෙන් සොයන්නේය” යන අරුත මෙයින් ප්‍රකාශ කෙරේ. සත්වයා අකැමැති වූවත්, මරණ…

සත්‍ය සොයා යන ගමනේ හමුවූ සොඳුරු තැන….

සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය…

උතුම්ම දානය ධර්ම දානය වේ…

සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකයේ කොටස්.. දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි. මේ උතුම් ධර්ම දානය නිසාමයි ලෝකයා චතුරාර්ය සත්‍යය දැනගන්නේ. ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ ලෝකයා දැනගන්නේ. ධර්ම දානය…

අරහං ගුණය නිති සපිරුණු මගේ සම්බුදු පියාණන්…. සාදු ..සාදු.. වඳිමි පැහැදා තිලෝ වගට බුදු…

අප බුදුරජාණන් වහන්සේ වදාළේ, “පින්වත් මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් හට ගති. යුද වදිනු ප්‍රථම සක් දෙවිඳු සිය දෙව් පිරිස ඇමතී ය. ‘නිදුක්වරුනි, මෙම සටනේ දී නුඹලාට බියක්, තැතිගැනුමක්, ලොමුදැහගැනුමක් හටගත්තේ වී…

සැපය ඔබ ලඟයි…දුක් නොවන්න කටයුතු කරන්න…

සැපය, සුවය, සැනසීම කියන්නේ අපි ජීවිතේ පතන දේවල්. නමුත් සැපයක් සුවයක් සැනසුමක් පතාගෙන ඉන්න බහුතරයක් දෙනා ජීවත් වෙන පිළිවෙළ නිසා වෙන්නේ තියෙන පොඩි සැපය පවා නැති වෙලා යෑමයි. ඒකට හේතුව තමන්ගේ ජීවිතේ තිබෙන පොඩි සැපය හෝ ආරක්ෂා කරගන්නේ කොහොමද…

කාමය වනාහි අල්ප වූ ආස්වාදයේ දුක් කන්දකි.

හෙම්බත් ව, බොහෝ විඩාපත් ව ඔහු නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. ඈත සිට ම ඇසෙන්නට වූ මොර දෙන පොඩි එවුන්ගේ කරච්චල් හඬ විසින් ඔහුගේ සිත තවත් වෙහෙසට පත් කරවී ය. මේ ජීවිතය ඔහුට දැන් තිත්ත වී තිබේ. නිහඬව ම නිවස වෙත පැමිණ පිළ මත වාඩි වූයේ මොහොතක් හෝ…

පැහැදිලි මනසක් සහිත වූවෝ ජාතියක් සවිමත් කරනු ඇත..

කිසියම් ප්‍රශ්නයක් ,ගැටලුවක්,විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාව ජාතියේ අලසකම සමඟ බැඳී පවතී. නිරවුල් නොවන මනසක සත්‍ය ස්වභාවය වන්නේ,එසේ වූ පුද්ගලයින් විසින් ගන්නා තීන්දු තීරණ විසින් අවසානයේ අවුල් කරන්නේ සමස්ත ජාතිය ම ය. නිරවුල් මනස පිළිබඳව…

ගෞරවණීය උපහාරයයි!

සමාජයට, ශාසනයට හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලා සිදු කළ අප්‍රමාණ සේවය අගයනු වස් තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අනුශාසක, මහා විහාර වංශික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය අධිකරණ නායක ධූරන්දර, දඹදෙණිය බුද්ධ ශ්‍රාවක…

මේ තිසරණ මග විභාග සමත් වන්නට පමණක් නොවේ… අභාග්‍ය නිමා කරන්නටත්‍ ය..

දුක නිමා කරගැනීම සඳහා අනිකුත් දාර්ශනිකයන් සහ ආගම් විසින් මිනිසා, බාහිර බලවේග සඳහා භාර කරන ලද්දේය. මේ බඹයක් පමණ වූ ශරීරය තුළ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ය. එපිට සිටින…
en English
X
X