Browsing Category
Feature
අස්තිර ලෝකේ ස්තිර සැපතා… කෙසේ සොයමුදෝ වෙහෙසීලා…
පෙරදා රෑ නින්දට ගිය සමහර අය අද දවසේ අවදි වුණේ නෑ. ඒ නින්ද ඔවුන්ගේ අවසන් නින්ද බවට පත් වුණා.
ඒත් ඔබට එහෙම වුණේ නෑ… ඔබ අද දවසට අවදි වුණා. මේ වෙලාවේ ඔබ දහම් ලිපියකුත් කියවනවා. ඇත්තටම ඔබ ගොඩාක් වාසනාවන්තයි.
ජීවිතයට උරුම වුණ ඒ වාසනාව ගැන…
ශ්‍රේෂ්ඨ වූ ඇසුර යහපති…
අපි නිතර පතන දෙයක් තමයි සාර්තකත්වය. ඊට කොයිතරම් නම් අපි උත්සහ කරනව ද. ඒ වගේමයි අපේ තුළ තියෙන අසාර්ථකත්වය නැති කරගන්නත් අපි කොතරම් හිතලා පතලා උත්සහ කරලා ඇත්ද.
අසාර්ථකත්වයන් නැති කරගන්න කැමති ඔයාලට, සාර්ථක වෙන්න කැමති ඔයාලට මේ ලිපිය…
හොඳ දරුවෙක් වෙන්න පුතේ…
ධර්ම දායාදය වෙනුවෙන් සුපින්වත් දරුවන් මනුලොවට පමුණුවන උතුම් වැඩපිළිවෙළක් ගැන කථා කරන්න ඕන මේ වගේ මොහොතක, දුවත් පුතාත් ලොව්තුරු සම්බුදු සෙවණේ හැදෙන ‘හොඳ දරුවෙක්’ කරන්නේ කොහොම ද? කියන එක ගැනයි අපි කතා කරන්නේ...
සුදු පුතා, ලොකු පුතා, පොඩි…
සුබ අලුත් අවුරුද්දක් වේවා!
යහපත් සිතුවිලි සඵල වන, දැහැමි දිවි පෙවෙත සොම්නසින් පිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
අරුත්බර නොනගතය…
නොනගතයේ දී ඔබ මොකද කරන්නේ?
හිරු ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරේ දී රාශි මාරුව හමුවෙනවා. මීන රාශියෙන් මේෂ රාශියට. මේ රාශි මාරුවේ දී පැය 12ක් පමණ සංක්‍රාන්ති සමයක් තිබෙනවා. එය අපි 'නොනගතය' ලෙස හඳුන්වනවා.
නොනගතය යන්න ගත නොවෙහෙස වීම ලෙස…
මුනිඳු සරණ වචන මාත්‍රයෙන් පමණක් සිදු නොවේ…
බුද්ධ ශාසනයට පුද්ගලයෙක් ඇතුළත් වන්නා වූ ප්‍රධානතම දොරටුව තිසරණයයි.
‘සර්වඥ වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ මම සරණ යමි,
බුදු රජාණන් වහන්සේ සරණ යාම මට ආරක්ෂාව පිණිස ද, නිර්භයතාව පිණිස ද වන්නේ ය ’ යනාදීන් ත්‍රිවිධ…
තෙරුවන් ගුණ පිහිට අමා ඔසුවෙන් මට සැප වේවා!
බුද්ධිමත්ව කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය.
ශ්රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන…
ප්‍රිය උපදවන වදනින් සංග්‍රහ කරමු…
මිනිසාට නෙත් යුවළක් හා දෙසවනක් ලැබී ඇත. ඒ විමසුම් නුවණින් යමක් දෙස බැලීමටත්, යමකු ප්‍රකාශ කරන දෙයට කල්පනාකාරීව සවන් යොමු කිරීමටත් ය. එහෙත් ඔහුට ඇත්තේ එක මුවක් හෙවත් කටක් පමණි. මුඛය මිනිසාට ලැබී තිබෙන ඉතා වටිනා වූත්, තීක්ෂණ වූත්…
සමගිව පතුරමු , මෙත් සිත තුටිනා…
ලෝ සත දුකින් මුදවාලන පිණිස සම්මා සම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.
අවිදු අඳුරේ ගිලී දුක පසුපස ම හඹායන ලෝසතුන් වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස්…
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නමක් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ වෙත පූජා කෙරේ…
ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි උදාර සංකල්පනාවකට අනුව වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයෙහි වැඩවාසය කරන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අතරින් එක් ධාතූන් වහන්සේ නමක් පසුගිය අප්‍රේල් මස 05වැනි දින ශුද්ධෝත්තම…