Browsing Category
Feature
ලොව්තුරු සුව සලසන බුදු හිමි මහිමය
"අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණෝ කෙලෙස් නිද්‍රාවෙන් නැගිට අඳුරු අවිදු කඩතුරා හැර දහම් ඇසින් ලොව බැලූ මිනිස් ලොව පළමු ශ්‍රාවකයා විය. දම්සක් අසා එතුමන් ප්‍රධාන අපමණ දෙව් බඹ පිරිසක් ධර්මාවබෝධය ලබා සුවපත් වූහ. සැදැහැ සිත් මුදා, සවන් යොමා දම් ඇසූ ඔවුනට…
උත්සාහවන්තයා යහපත් ලෙස ජය ගන්නේ මෙහෙමයි
ජීවිතයට එන අනේක විධ ගැටලු සියල්ල ශීලයෙහි ම පිහිටා විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ.
ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ද එයයි. ඔහු සිය ජීවිතය ගෙන යාමේ දී එහි පදනම බවට පත් කරගන්නේ ශීලයයි.
බොහෝ දෙනෙක් දියුණුව කියල කියන්නේ මිල මුදල්, යාන වාහන, ගේ දොර,…
මේ සතර දනව්වේ එකම පිහිට බුදු සසුනයි
පිහිටක් නැති
සරණක් නැති
සතුටක් නැති
මුහුණක් ඇති
මේ සතර දනව්වේ.....
එකම පිහිට බුදු සසුනයි..
බුදුන් වහන්සේගේ දේශනාවේ විඤ්ඤාණය ගැන පෙන්වා දෙන්නේ මේ ආකාරයට.
දවසක් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. මේ විඤ්ඤාණය කුමක් කළ යුතුද?…
සංසාරික පැවැත්මට කුසලය
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දක්වන පරිදි චේනනා පූර්ව වශයෙන් තිදොරින් සිදුවන ක්‍රියාකර්ම වශයෙන් හඳුන්වනු ලැබේ.
පින් - පාප , කුසල - අකුසල සංකල්ප වර්ග කරන්නේ සිතිවිලි අනුවය.
සාමාන්‍ය ක්‍රමයට අනුව චේතනාවේ ස්වභාව මත කර්ම, කුසල සහ…
කුසල් සිතිවිලි වල ඇත්තේ ආධ්‍යාත්මික සුවයක්
යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ.
එනම්, ආශාව, තරහව, මුලාව.
මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී.…
නොකිලිටි සිතිවිලි වගා කරමු
බාහිර හා අභ්‍යන්තර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකිය.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස…
ඇවිලෙන ගින්නට සිසිල් පැන් පොද
රටක වෙළෙඳපොළ රටාවේ තීරණාත්මක ආර්ථික සාධකය ලෙස අතපොවන්නට දේශපාලනයේ තීන්දු තීරණ සඳහා ප්‍රජා බලපෑම් එල්ල කරන්නට ආගමික වශයෙන් ජනයා මෙහෙයවන්නට අද බලවත් රටවල් වලට මාහැඟි බලයක් හිමි වී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ එක් බලවත් රාජ්‍යයක් විසින් …
බෞද්ධයාගේ සැනසීම බුදුන් වහන්සේයි
ඉතා පුළුල් වූත් ගැඹුරුවූත් විග්‍රහයක් බුදු දහමේ ඉවසීමේ ගුණය ගැන සඳහන් කරනවා.
ඉන් අවධාරණය කරනුයේ මෛත්‍රිය, කරුණාව, දයාව හා ප්‍රඥාව පදනම් කර ගත් දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි.
මේ අන්දමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීම බුද්ධ කාරක ධර්මයක්…
මිනිසත්කම ගිළිහුණු දා ප්‍රතිඵල භයානකයි
වර්තමාන සමාජය තුල වැඩිපුර කතාබහට ලක්වූ කාරණා කීපයක් ගැන ඔබේ අවධානය අවදි කරන්න කැමතී..
මාතර නගරයේ උපකාරක පන්තියකට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවකුට තවත් සිසුන් පිරිසක් විසින් පයින් හා තියුණු ආයුධවලින් පහරදීමේ පුවත මුළු රටම කම්පා කළ…
බොල්වී යන සංස්කෘතිය, ජාතියක අභාවය සනිටුහන් කරයි
“සංස්කෘතිය’ වනාහි ජන සමාජයකට ඉතාමත්ම අවශ්‍ය දෙයකි.
කිසියම් ජන සමාජයක් ජීවත් වන්නේ එම සංස්කෘතිය ආහාර කරගෙන හෙවත් ප්‍රාණය කරගෙනයි.
සංස්කෘතිය ප්‍රාණය කරගෙන ජීවත්වන ජනසමාජයක සංස්කෘතිය ආරක්ෂා වන තරම හා ආරක්ෂා වන වේගය,ආරක්ෂා වන කාල පරාසය අනුව…