Browsing Category
Feature
නිවැරදි දැකීමකින් දිවි ගෙවමු
මිත්‍යා දෘෂ්ඨිය” යනු බුදු දහමෙහි පැහැදිළි ලෙස සාකච්චා කර ඇති යෙදුමකි. භාවිතයට අනුව, “දිට්ඨි” “මිච්ඡදිට්ඨි,” සහ “දිට්ඨිගත” යන සියලුම පාලි වචන වලින් පැහැදිළි කෙරෙන්නේ එකම අදහසක්.
එනම් මිත්‍යා දෘෂ්ඨිගත වීමයි. මෙම යෙදුම කෙතරම් පැහැදිලි ලෙස…
උතුම් මනුෂ්‍යත්වයට දිවි කතරින් එතෙර වන්නට වූ මේ මනෝරම්‍ය අවස්ථාව උපකාරයක්ම වේවා
අලුයම 4 කණිසම නාද වත්ම, එතෙක් ගණ අඳුරේ වෙලී තිබූ පරිසරය කෙමෙන් කෙමෙන් ආලෝකවත් වන්නට පටන් ගත්තේ ය.
එසේ වූයේ අහර පිසීම සඳහා අවදි වූ ගෘහිණියන්ගේ මුළුතැන් ගෙවල්වලින් නිකුත් වූ මලානික ආලෝකයන් නිසා ය. අලුයම වූ ශීතල ගතියත්, පෙරදින වූ තෙහෙට්ටුවත්…
අර්ථවත් ජීවිතයක් උදෙසා ධර්මයේ කතිකාවත
“කතකබ්බං කුසලං
චරිතබ්බං බ්‍රහ්මචරියං
නත්ථි ජාතස්ස අමරණං”
උපන් හැම කෙනෙකුගේ ජීවිතය අවසානයේ මරණය කරා ගෙන යන බැවින් ජීවත්වන කාලය ගත කළ යුතු ආකාරය සම්බුදු දහමෙන් මැනවින් අර්ථවත් කර ඇත.
බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කාර්යයන් දෙකක්…
සිතේ සතුට ගෙන දෙන පින්
මතක ඇති කාලේ ඉඳලා කරපු හොඳ වැඩ ගැන අපට කියන්න කිව්වොත් පුංචි ඔයාලට කොච්චර දේවල් මතක් වේවි ද? අම්මට, තාත්තට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට වැඳපු හැටි… ඒ අයගේ අවවාදවලට කීකරු වුණ හැටි… ලස්සනට මල් වට්ටි සකසාගෙන පන්සල් ගිය හැටි… මිහිරට හඬ නගා තෙරුවන්…
පුළුල් සිතක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැන අදහසක්
පටු සිතක ඇති අනතුර මහා භයානකයි...
‘අලුත් අවුරුද්දක් එළඹුණා ය, අලුත් වන්නට සිතුවා ය’ කියා එපමණකින් අප අලුත් මිනිසුන් බවට පත් නොවේ. මන්ද, අපේ ජීවිත කථාව යා වී යන්නේ දැනට ගෙවී ගොස් ඇති – වසර ගණනකින් දැක්විය හැකි ආයුෂයට පමණක් නොව, පටන් ගත්…
ගෘහ ජීවිතය එතරම් සුන්දර දැයි ඔබට මින් පෙර දැනුනාද
සමාජ සංස්ථාවේ මූලික අඩිතාලම වන්නේ ගෘහයයි.
සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි. සමස්තයක් වශයෙන් අප මුළු ලෝකය ගැනම සිතා බලන කල එහි මූල බීජය වන්නේ ගෘහ ජීවිතය නොහොත් පවුලයි.
එහි දී වගකිව යුත්තන් වන්නේ ද ගෘහ මූලිකයා හා ගෘහ…
ලංකාවේ ප්‍රථම අශෝක ස්ථම්භය රාජගුරු ශ්‍රී සුභූති විහාරයෙන්
ක්‍රි.පු 361 - 232 පමණ කාලයේ ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය දැක ඉන් කලකිරී එවකට පැවති අබෞද්ධ සම්ප්‍රදායන්ගෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය.
බුදු දහම වැළඳ ගැනීමෙන් පසු…
මහා ධර්ම දේශකයාණන් වහන්සේලා
ධර්ම දේශකයන් වහන්සේලා නම්...
“සෝතාපත්තිඵලං පාපෙත්වා” යන තන්හි ඔවුන් බුදුහු මැ සෝවාන් කළා වෙත්.
කිසෙ යැ යත්?
යම්සෙ රජු විසින් ප්‍රත්‍යන්තජනපදයට ප්‍රෙරිත ලෙඛය එහි මනුෂ්‍යයො කියවන සෙ නොදන්නාහු යමෙක් කියවන සෙ දනී ද ඔහු ලවා කියවා එ අර්ථය…
දුරුතු මහේ පුන් පෝදා විඳිමු ..වඳිමු .. බුදු සිරිපා
බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම සිදු වී ඇත්තේ පොහොය දිනයන්හිදීය.
එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ.
අපට පමණක් නොව ලොව සිටින සියලුම බෞද්ධයන්ට පොහොය දිනය අතිශයින්ම වැදගත්ය.
දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම…
බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි
නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙනවා.…