Temples of Sri Lanka
Browsing Category

Feature

නිර්වානය සඳහා හිත සංවර්ධනය කර ගනිමු

බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. ඒ නිවන කරා යන ගමනේ ආරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය…

යොමා මෙත් සිත කුලුණු ගුණයෙන්, රකිමු වැඩිහිටි සිතේ ගුණදම්

තිරිසන් සතුන්ගෙන් මිනිසා වෙන්වන්නේ ඔහුගේ බුද්ධියත්, ගුණධර්මත් නිසාවෙනි. බුද්ධිය හා ගුණධර්ම හීන වුවහොත් මිනිස්, තිරිසන් භේදයක් නොමැතිවීම සිදුවෙනවා. වැඩිහිටියන්ට සලකන, කරුණාව දක්වන තිරිසන් සතුන් අපි දැක නැත්තෙමු. එබැවින් මෙත් සිත පතුරුවා…

කතකට හිමි තැන බුදු දහමෙන් ඉටු වූ වගයි

කාන්තාවක් එදා මෙදා තුර, කවදත්, කොතැනත්, පිරිමියාට වඩා අසාධාරණයට ලක්වන බව මැදහත්ව බලන කෙනෙකුට පැහැදිලි වෙනවා. එපමණක් නොවෙයි ඇය ස්වභාව ධර්මයෙන් පවා කරුණු ගොඩකදීම පුරුෂයාට වඩා දුක්විඳි තැනැත්තියක් බව බුදුරජාණන් වහන්සේ ආවේණික දුක්ඛ සූත්‍රයෙන්…

පාපී සිතිවිලි වල විපාක බොහොම සැරයි

මාරයාගේ ස්වරූපය අප තුළ ක්‍රියාත්මක වන්නේ ක්‍රෝධය ලෙසට. ක්‍රෝධය මාරයා වැනිය යනු මෙහි සරල අදහසයි. එම මාරයා හෙවත් ක්‍රෝධය සිතට ඒම නැති කළ හැක්කේ, වැළැක්විය හැක්කේ තම සිත තැන්පත් කර ගැනීමෙන් පමණයි.සංවර හා සංසුන් කර ගැනීම හිත නිවා…

දුක හදන හේතු නිවා දමමු

බුදුන් වහන්සේ අපට පෙන්වා දෙනවා "සබ්බ" කියන සූත්‍රයේදී, "සියල්ල" කියන්නෙ කුමක්ද කියල. "පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල කියන්නෙ කුමක්ද? සියල්ල ගැන කියා දෙන්නම්" කියල. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ඇස-ඇසට පේන රූප, කන-කනට ඇසෙන ශබ්ද,…

තුන් දොර සංවරයම ඇති ජීවිතේ දිනන්න

මිහිරි වචන වාගේම සත්‍ය වචන කතා කළ යුතු බව බුද්ධ භාෂිතයයි. දැහැමි කතාවක් හෙවත් දෙලොව යහපත උදාකරන වචන පිට කිරීමට නොහැකි නම් නිශ්ශබ්දතාව ආරක්‍ෂා කිරීම උතුම් වන බව බුදු වදනයි.. අමෘතය වෑහෙන වචන කතා කළ යුතු බවත් තවත් වරෙක දක්වා තිබේ.…

සැප සලසන පින් නිරන්තරයෙන් රැස් කර ගන්න

අපේ ජීවිත ගොඩක් යහපත් කරගන්නට උදව් කරන වටිනාම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. ඔයාලා වගේම ලෝකෙ හැමෝමත් කැමති සතුටින් ලස්සනට ජීවත්වෙන්න. ඒත් කෑම තිබූ පමණින්ම සතුට සපිරුණු ලස්සන…

වත්මන තුළ අතරමං නොවීමට

දිවා රැය ගත වන්නේ මිනිසුන්ගේ ආයුෂය ගෙවා දමමින්. කාලය ඉතා වේගයෙන් ඉක්ම යන විට එක් එක් මිනිසුන් විසින් මිහිමත බොහෝ දේ සනිටුහන් කරනවා.. ඉතිහාස කතාවන් ඒ අයුරින් ම දන්නා වර්තමානයක් නූතන ලෝකයට නැත. හේතු කිහිපයක් නිසාවෙන් එය එසේ වී ඇත. ඒ ඉතිහාස…

ගුරු තනතුරට අග පත් බුදුන් වහන්සේ

ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය ට සැබවින්ම අර්ථ සම්පන්න වූ පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව අදහස් දැක්විය හැකිය. උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය…

කර්මයට සියල්ල පවරන්න එපා

කර්මය පිළිබඳ ඉගැන්වීමට බුදු දහම තුළ වැදගත් තැනක් හිමි වෙනවා. පෙර කරන ලද කර්මයෙන් සියල්ල සිදුවේය යැයි පිළිගත් ආගමික නායකයෝ බුද්ධ කාලයේ ද වාසය කළා. ඔවුන්ගේ ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේ අතින් ප්‍රතික්ෂේප වුණා. එහෙත් පෙර කරන ලද…
en English
X
X