Browsing Category
Feature
ගුරු භූමිකාවේ අගපත් බුදුන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේ වූ කලී සත්‍ය අවබෝධ කළ සේම, සෙස්සන්ට ද එය අවබෝධ කරවනු පිණිස දහම් දෙසූ සේක.
වටහාගත් දහමින් හික්මීම ලද උන්වහන්සේ, සෙස්සන්ට ද එකි හික්මීම උදා කරනු පිණිස දහම් දෙසූහ. උසස් හික්මීමෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු…
කුසල් රැස් කරගන්න…දීමෙහි ආනිසංස බොහෝයි
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දන් දිය යුතු ආකාරය, දන් දිය යුතු ප්‍රතිග්‍රාහක පිරිස හා ප්‍රතිග්‍රාහක හා දායක පිරිස අතර පැවැතිය යුතු සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් යුතු ගුණ සම්බන්ධය පිළිබඳව දේශනා කළා.
එමෙන් ම එහි දී ඒ ඒ පුද්ගලයන් විසින් දන්…
මරණෙදි මට බුදු ගුණ සිහි වේවා!!!
යමෙක් ස්ත්‍රීන් කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ කරයි ද, එය පිරිහීමට හේතුවන බව බුදුන් වහන්සේ දේශනා කරයි.
බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ.
වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම…
ආගමික පසුබිම යහපත් නම්,සමාජයත් සුන්දරයි
ධාර්මික වගේම යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ, රට තුළ ආගමික පසුබිම ශක්තිමත් කිරීම තුළිනි.
බෞද්ධයින් විදියට බෞද්ධ දර්ශනය තුළ බෞද්ධාගමික කටයුතු පිළිබඳව අපි සෑම කෙනෙකුටම තිබෙන අවබෝධය, දැනුම පිළිබඳව අපි කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
බෞද්ධ රටක්…
කුසල් අකුසල් හිතේ පැටලී, එහිම ඵල අපි විඳිනවා
කුසල් අකුසල් හිතේ පැටලී
එහිම ඵල අපි විඳිනවා..
බුදු දහම එහි නියම අර්ථය ලබා දී හිත නිවනවා...
කුසල - අකුසල සංකල්ප වර්ග කරන්නේ සිතිවිලි අනුවය.
''චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දක්වන පරිදි චේනනා පූර්වංගමව තිදොරින් සිදුවන ක්‍රියාකර්ම…
ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ පිහිට ලැබෙනවා ඒකාන්තයි
දහම් වැකියක් වන "ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි" යනුවෙන් පෙන්වා දී තිබෙන ධර්ම කොටස බොහෝ දෙනෙක් අදහස් ගෙන සිටින්නේ බාහිර වූත් භෞතික වූත් රැකවරණයක් සම්බන්ධවයි.
එය නිසි ලෙසින් තෝරාගැනීම නිවීම පිණිස මෙන්ම ධර්මයෙන් ලැබෙන්නා වූ නිසි…
මං මුලාවී පාර සොයාගෙන එතෙරක් හොයමින් යන ගමනේ..
අපට දුක් වේදනා එන්නේ අපි ප්‍රිය කරන දෙයකින් ම යි.
ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත දේවල් වලට ලෝකයා කැමති වෙනවා නම්, එතකොට ඇයි මේ සත්තුන්ට ඒක නැත්තේ? උන්ට කැමැත්ත අඩු නම් දුක අඩුයිනේ! කියලා අපිට ප්‍රශ්නයක් එන්න පුලුවන්. ඇයි,…
සොඳුරු පරිසරයේ ආස්වාදය විඳින්න , නිකලැල් දැහැමි සිතක් ඕනෑ
සෞන්දර්යය හා ආස්වාදය වූ කලී මානව වර්ගයාට උපතින් ම හිමි වූ දායදයකි.
සොඳුරු රසයෙහි ආසක්ත වූ අතීත මිනිසා තම ජීවිත අපේක්ෂා සඵල කර ගත්තේ ඉන් අර්ථ සම්පන්න ආස්වාදයක් ද ලබා ගනිමිනි. පරිසරයෙහි අද්විතීය වස්තූන් වන සතාසිව්පාවා, හිරු එළිය, සඳ එළිය, ගහ…
මනසේ ක්‍රියාකාරීත්වයට දහම් මග අවැසියි
මනස, චිත්ත, විඤ්ඤාණය සිත ආදී ලෙස සමාජීය විවරණයක් සහිත “මනස” අතීතයේ සිට වර්තමානය දක්වාම සාකච්ඡාවට භාජනය වන එහෙත් තවමත් නිශ්චිත නිගමනයක් රහිත මිනිස් ඉන්ද්‍රියකි.
මෙය ඉංග්‍රිසි භාෂාවෙන් Mind යනුවෙන් හඳුන්වන අතර එය හැදෑරීම මනෝවිද්‍යාව මඟින්…
දඬුවම නොව, විනයට ගෙනයන දරුවන්ට හිමි කලාව හොයමු
දරුවන්ට දිය යුත්තේ විනය මිස දඬුවමක් නම් නොවේ.
“හොඳම දේ දරුවන්ටයි” යනු ලොව ප්‍රචලිත කියමනකි. දිළිඳු පැල්පතේ සිට මහා මන්දිර දක්වා එය පොදු කරුණක්. මවුපියන් හැම දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ පැතුම ඉටුකරන්නටය. විශේෂයෙන් අපේ රටේ අම්මාවරු ඒ අතරින්…