දිවි සරසන බඹ විහරණ..
බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන ජීවිතයේ උතුම් ගුණ දහම් හතරක් ගැන බුදු දහමෙහි සඳහන් වෙයි .
මෙත්තා
කරුණා
මුදිතා
උපේක්ඛා
යනු ....එම උතුම් ගුණධර්ම හතරයි. බ්‍රහ්ම යන වචනයෙහි "ශ්‍රේෂ්ඨ" යන තේරුම ඇත.වාසය කිරීම පැවැත්ම යන තේරුම විහාර…