මානසික දුක් පීඩා කාටත් පොදුයි
බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිව සඳහන් කර තිබෙනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග පීඩාවලට පත් වෙන බව
එයින් අපට පැහැදිලියි මේ ලෝකයේ ජීවත්වන සියලුම සත්වයා…