ඖෂධයක් වැනි ඒ අසිරිමත් දහම
දැනෙනවාටත් වඩා, දකිනවාටත් වඩා ප්‍රත්‍යක්ෂයෙන් ම පමණක් දැනගත යුතු දෑසින් එපිට සැබෑ ලෝකයක් පවතී.
ඒ පවතින අසිරිමත් ධර්මය මහා ඖෂධයකි.
ජීවිතය කියන්නේ ගලන ගඟක් කීවොත් නිවැරදී. කන්දක් උඩින් ගඟ ආරම්භ වෙන්නේ පුංචි දිය උල්පතකින්.…