සෙන් උපමා කතා 01
පිරිතෙහි නැවුම් වෙනසක්
වියෝ වූ තම බිරිඳගේ මතකයන්ගෙන් ශෝකයට පත් ගොවියෙක් ,මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් සජ්ඣායනයක් කර පින් වඩන්නයි , ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියේය.
පිරිත් සජ්ජායනය අවසාන වීමෙන් පසු ගොවියා තෙරණුවන්…