මනුෂ්‍යත්වයට පොරකෑමක්….
මනුෂ්‍යත්වය ලැබීම අති දුෂ්කර කාර්යයකි ..
ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළව වැඩ සිටියහ උන් වහන්සේගේ කාලයෙහි වැඩ සිටි එක් ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේ කෙනෙක් සුළු හෝ ඇවතකට පත් නොවෙමින් ඉතා…