බක් මහ පොහොය අද වෙයි…
බුදු හිමි වැඩිය මිහි සත හට දෙවැනි වර...
බක් මහ පොහොය අද වෙයි ඒ සුපින් බර...
මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට උතුම් බොදු පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි.
⭐බක් මාසය…