මිනිසත් භාවයේ හොඳ අස්වැන්නකට…
හොඳ මිනිසෙක් ලෙස සමාජයේ ජීවත් වීමට නම් තමා කුඩා අවධියේ දෙමව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාද, ආදර්ශ වගේ ම ජීවිත කාලය පුරාම ලැබෙන අත්දැකීම් ද උපකාර වෙනවා. ඒ වගේ ම දැනුම වර්ධනය කර ගැනීමට පොත් පත් කියවීම, විද්වතුන්ගේ දේශනවලට ඇහුම්කන්…