The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 09
න අත්තහේතු න පරස්ස හේතු – න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ – ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා
නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නෙ නෑ. අනුන් නිසාවත් පව් කරන්නෙ නෑ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවො ඕනෙත් නෑ. ධනයක් ඕනෙත්…