The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 03
දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛාවහං
මේ ‘සිත’ කියන්නේ නිග‍්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය…