සතුට සදා රජයන ජීවිතයක්…
සතුට පවතින ජීවිතයක් ලැබෙනවා කියලා අපි දන්නේ කොහොමද....
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි. ඒ පැහැදීම මතයි මේදේවල් කරන්නේ. එතකොට බලන්න, මෙතැන තියෙන්නේ හේතුඵල දෙකක් නෙවෙයිද…? මේ දේවල් වල තියෙන්නේ හේතුඵල දහමක් මිසක්…