ලෝක පාලක ධර්ම හෙවත් හිරි – ඔතප්
ලොව බොහෝ රටවල් දියුණුවට පත්වීමේ රහස වුයේ නීතිගරුක වීමයි. ඒ නීති ගරුක බව නිසා ම ආචාර සම්පන්න බව ද ඔවුන් තුළ පවතින ලක්ෂණයකි. බුදුදහම තුළ ද නීතියක් හෙවත් විනයක් මුලික වශයෙන් දක්නට ලැබෙයි. ගිහියන්ගේ යහපැවැත්ම උදෙසා ගිහි විනය ද, පැවිද්දන්ගේ…