බඹසර රැකීම…..
බඹසර යනු ? රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, ස්වයං වින්දනය නොකිරීම , රාගික දර්ශන බැලීමෙන් වැලකීම , කාමය සේවනය නොකිරීම , අසභ්‍ය රාගික වචනයෙන් කතා නොකිරීම.
බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි…