පවිත්‍ර මනසේ බුද්ධභාවය
පිරිසුදු වෙන්න කැමැතියි - නමුත් අලසයි
යම් කිසිවක පිරිසුදු බව පවත්වා ගැනීමට නම් නැවත නැවත පිරිසුදු කිරීම අවශ්‍යයි. කිලිටි වෙන්නා වූ වස්ත්‍රය නැවත නැවත සේදුවොත් පමණයි අපට එහි තිබුණ කිලුට දකින්න පුළුවන් වෙන්නේ; ඒ වගේ ම සේදීම පහසු වෙන්නේ. ඒ…